දෑසේ වේලෙමින් මා
ආදරය ගැන කියවෙන සිංදු ඕන තරම්.ඒත් ආදරය කරන හිත්වලට ඒ සුන්දර හැඟීම
විඳගන්න ගීත කොයිතරම් තිබුනත් මදි . ඒ නිසාමයි ආදරය ගැන අලුත් ගීත එනතුරු
පෙම්වතුන් මඟ බලාගෙන ඉන්නේ. සජාඩ් හසන් කියන්නෙත් ආදරවන්තයින්ට ආදරණිය
ගීත තිළිණ කරන නව පරපුරේ ගායකයෙක්. බලන්න මේ අලුත් ගීතය ඔබේම කරගෙන ,
විඳින්න කොයිතරම් අපුරුවට පුලුවන්ද කියලා.
No comments:
Post a Comment