අතුල අධිකාරි ලාංකීය සංගීත ලෝකයේ පෙරළිකාර චරිතයක් . සමිතා මුදුන්කොටුව ද
එලෙසම නවසංගීත රටාවක් බිහිකළ චරිතයක් . බේ යුවලගේ එක්වීම බොහෝදෙනෙක්
සැලකුවේ ලාංකීය සංගීත කලාවේ සහශ්‍රයේ පෙරලිය ලෙසයි . නමුත් අපේ අවාසනාවකට
ඔවුන් දෙදෙනා 2005 වර්ෂයෙන් පසුව එකට ගීත ගායන කල වාරයක් ඔබට මතකද ? . ඒ
දුරස්වීම යලිත් ලංකල ගීතයක් පසුගිය ද නවපරපුරේ සංගීත ශිල්පියෙකු අතින්
නිර්මාණය වුණා. ඒ මාධව හේවාවසම් රචනා කර සංගීතවත් කල ආලෙන් වේලාගන්න
ගීතයෙන් . මේ ගීතයෙන් අතුල සමිතා ගී ගොන්න යලිත් උඩු යටිකුරු වී ඇතිබව ඔබට
වැටහේවි .
No comments:
Post a Comment