3rd EyE
තෙවන ඇස... අප අවට ලෝකයේ අපට ඇස ගැටෙන නමුත් සංවාදයට ලක්නොවන බොහෝ සන්සින්දින් තිබේ . නමුත් ඒ කාරණා ගැන කතා කන්නට බොහෝදෙනෙක් මැළි කමක් දක්වන්නේ එයින් තමාට වාසියක් නැති බව විශ්වාසයක් තිබෙන නිසා. අප මේ අර අදින්නේ ලෝකයක් අල්ලන්න නොව සත්‍ය ගවේෂණය කරන්ටයි. තෙවන ඇස සංවාදයට ඔබත් එක්වන්න . අප ඔබට ලබාදෙන තේමාව ඔස්සේ සංවාදයක් ගොඩ නගමු..
අපේ මුල්ම කාරණය
Help maintain bone health

02. මේ දැන්වීමෙන් අපගේ යටිහිතට පවසන්නේ වයස අවුරුදු 35 දී අනිවාර්යයෙන්ම osteoporosis වැළඳිය යුතු බවද.. ?
03. සැම දීනකම මෙම දැන්වීම නරඹන ඔබ රෝගියෙක් ලෙස ඔබ ම වැටහ ගනීද ?
මේ ගැන සිතන්න . ඔබේ අදහස් අපට ලියන්න . මේ පිළිබඳව සංවාදයක් ගොඩ නගමු.. ඒ එම කිරි නිෂ්පාදනයට එරෙහිව නොව, සත්‍ය අවබෝධ කරගන්නටයි..
අපගේ ලිපිනය :- mail.srilanthya@gmail.com