ඔබට් මතක ඇති එදා නාමල් උඩුගම ගයනා කල රෑ සිහිනෙන් ගීතය .. ඒ හඬට නව අරුතක් ගෙනෙමින් එම ගීතය මවත්මන් තාරුණ්‍යයේ සිහින කුමරා ශිහාන් මිහිරංග පසුගියදා ගායනා කලා. ඒ නාමල් ගේ ආශිර්වාදය ද සමගයි ..

No comments:

Post a Comment