Heavy Rains around the Sri Lanka

අයපත්  කාලගුණය  තව  දුරටත්

මහනුවර  නුවරඑලිය  මාතලේ  අනුරාධපුර  පොලොන්නරුව  අම්පාර  සහ  මඩකලපුව  අවධානමේ


අපධා  කළමනාකරණ  මද්යස්ථානයට  අනුව   වැසි  නිසා   සිදුවූ  අපධා  හේතුවෙන්  ප්‍රීඩාවට  පත්  වුවන්  ගණන   අට  ලක්ෂ  දහනව  දහස්  හත්සිය  පනස්  නවයක්


ඒ  අතරින් -මඩකලපුවෙන්  හාර  ලක්ෂ  අසු  දෙදහස්  අටසිය  තිහක්
අම්පාර  තුන්  ලක්ෂ  හය   දහස්  නවසිය  අනු  අටක්
ත්‍රිකුණාමලය  විසි  දෙදහස්  විසි  හයක්  
දඹුල්ල  ආර්ථික  මධ්‍යස්ථානයත්   යට  වෙලා -කඩ  කාමර  44ක්  වසා දමන්නට  සිදු  වෙලා .
අනුරාධපුර  වැවු  සියල්ලම  පාහේ  පිටාර  ගලන්නට  පටන්  අරන්
පොලොන්නරුව  අරලගන්විල  කුඹුරු  රැකීමට  ගොස්  කොටු  වී  සිටින  පිරිසෙන්  100 කට  අධික  පිරිසක්  මුදා  ගැනුණා.
තව  දුරටත්  මුදා  ගැනීමේ  කටයුතු  නාවික  හමුදාව  ගුවන්  හමුදාව   සහ සිවිල්    ආරක්ෂක  බලකාය  මගින්   සිදු  කෙරෙමින් පවතිනවා .


මධ්‍යම පළාත  නැගෙනහිර  පළාත    සහ  අනුරාධපුර ,පොලොන්නරුව  දිස්ත්‍රික්ක  වල  පාසල්  නිවාඩු
මහනුවර   නුවරඑලිය  බදුල්ල  සහ  මාතලේ  නාය  යාමේ  අවධානම  තව   දුරටත්  ඇති  බැවින්  ප්‍රවේසම්   වන  ලෙස  ජාතික  ගොඩනැගිලි  පර්යේෂණ  සංවිධානය  අනතුරු  අඟවනවා .

No comments:

Post a Comment