අහයපත් කාලගුණය යහපත් අතට
පසුගිය දිනවල එක දිගටම අද හැලුණු මහා වැසි හේතුවෙන් ප්‍රදේශ ගණනාවක්ම දරුණු අපධා තත්වයන්ට මුහුණ දුන්නා.ගං වතුර නායයාම් ඒ අතරින් විශේෂයි.මේ වැසි නිසා වැඩි වීශේෂයෙන්ම අනතුරට පත් වුයේ මඩකලපුව දිස්ත්‍රික්කයයි.එමෙන්ම ත්‍රිකුණාමලය,අම්පාර ප්‍රදේශත් හම්බන්තොට මාතලේ අනුරාධපුර සහ පොලොන්නරුවටත් වැස්සෙන් බාධා ඇති වුණා.මහනුවර සහ අනෙකුත් කඳුකර ප්‍රදේශ නායයාම් තත්වයන්ටද මුහුණ දුන්නා.දැන් දැන් වර්ෂාව අඩු වුනත් එයින් සිදුවූ කරදර නම් අඩුවී නෑ.ගංවතුර නිසා අවතැන් වූ පිරිස් අනාථ කඳවුරු වල කාලය ගෙවනවා.එයින් විනාශයට පත්වූ ගෙවල්දොරවල් ගම් බිම් යතා තත්වයට පත් කරගැනීම අප ඉදිරියේ ඇති අභියෝගයයි.
ඒ නිසා රූපවාහිනියෙන් චිත්‍රපට බලනවා සේ ගංවතුර දෙස බලා නොසිට එලෙස විපතට පත් වුවන්ට හැකි පමණ උදවු කිරීම අපේ වගකීමයි.ඔබට හැකි අයුරින් ඒ සඳහා ඉදිරිපත් වන්න.තනිව නොහැකි නම් කණ්ඩායම් වශයෙන් හෝ,එලෙස ක්‍රියාත්මක වන පිරිසකට ඔබේ සහයෝගය දෙන්න.
එලෙස ක්‍රියාත්මක වන පිරිස් කිහිපයක්-
ස්වාධීන රුපවාහිනී සේවය-වික්‍රමසිංහපුර,බත්තරමුල්ල
ශ්‍රීලංකා රුපවාහිනිය-නිදහස් චතුරශ්‍රය,කොළඹ 07
නෙත් fm ආයතනය,5 වන පටුමග,කොළඹ 03
දිවයිනේ ඕනෑම තැනක singer plus ප්‍රදර්ශනාගාර

No comments:
Post a Comment