love story

                  
         ආදරේ කියන්නේ හීනයක්ලු,ඒ දවස් වල මම අහල තිබ්බ....ඔවු එක ඇත්ත වෙන්න පුළුවන්.එත් මම නම් කියන්නේ ආදරේ කියන්නේ හැබෑ කරගන්න පුළුවන් හීනයක් කියලයි....ඔන්න එහෙනම් දැන් කියන්නම් එහෙම කියන්නේ ඇයි කියල....මේ ලියන්නේ මගේම ආදර කතාව....මාව නිලූ කියල මතක තියා ගන්නකො.
         මම කොළඹට ආවේ හෙදියක් වෙන්න ඉගෙන ගන්නයි.ඒ පුද්ගලික ආයතනයකට.එතනට දෙන්න සල්ලි හොයාගන්න අපේ අම්ම හුඟාක් මහන්සි උනා...එහෙම කියද්දී ඔයාලට හිතෙයි මට ඉගෙන ගන්න ලක්ෂ ගානක් ගියා කියල...අනේ නැහැ....ඒ පාඨමලාව රුපියල් 25 000 යි.එකත් අපේ පවුලට මහා ලොකු ගානක් උනා කියල කිවුවේ මගේ පවුල් පසුබිම තේරුම් ගන්න.දුප්පත් කම කියන්නේ ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයිනේ.....හොරකම් කරන්නයි ලජ්ජා වෙන්න ඕන....මටත් ඕන වුනේ මේ පාඨමලාව හොඳට කරලා රස්සාවක් හොයාගෙන මගේ  අහිංසක පවුල ගොඩ ගන්න...............ඉතිරියhttp://adaragangula.blogspot.com/
             

1 comment: